මොකද්ද මේ JADE???
මේ තියෙන්නේ සයිට් එක |
ප්රධාන මුහුණත(main interface) |
අපි ඉදිරියට මේක පාවිච්චි කරන හැටි ගැන කතා කරමු.මේ ගැන මගේ දැනුමත් ටිකක් නෙවෙයි ගොඩක් අඩුයි ඒ නිසා වැරදි දේ තිබෙනවා නම් නිවැරදි කරන්න.මෙහෙම සිංහලෙන් ලියන්න හිතුවේ කැම්පස් එකේ මේ සබ්ජෙක්ට්ස් මුලින් පටන් ගන්න කොට ග්රීක් වගේ නිසා අපි මේ සම්බන්ධ සිද්දාන්ත සමග ජේඩ් ගෙන් වැඩ ගන්න එක ගැන කතා කරමු අදට ඇති නේද???
![]() ![]() ![]() ![]() |
මේ වැඩසටහන පාවිච්චි කරන කොට |
මේ ගැන ලියවිලා තියෙන එයාලා නිර්දේශ කරන පොත මේක..මේ ලින්ක් එක මම වෙනත් සයිට් එකකින් තමා ගත්තේ.පුලුවන් අය ඉතින් පොත සල්ලි දීලා ගන්න එකයි ඇත්තේ ඔන්න අපි එහෙමනේ :පී!
මේ ප්රසන්ටේෂන් එකත් නියමයි බලන්න….
කෘතිම බුද්ධිය ගැන කතා කරන කොට මම සඳහන් කල යුතුම පොතක් තියෙනවා.මේ මේ සම්බන්ධව ලියැවුනු සරළම සහ හොදින්ම විස්තර තියෙන පොත කියලයි මම හිතන්නේ.මේ පොතේ කතන්දරයක් කියන විදිහට ඉතා හොදින්ම මේ සංකල්ප කියලා දෙනවා.මම මේක කියෙව්වේ උසස් පෙළ කරලා ඉවර වුනු ගමන් වගේ! ඒ නිසා මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් පොතක් කියන එක පැහැදිලියි! පොතේ නම තමයි “පින්කි“ ලියලා තියෙන්නේ මහාචාර්ය අශෝක එස් කරුණාරත්න මහත්මයා.පොතේ පින්තූර ටිකක් දාන්නම් කැමති අය හොයාගෙන කියවන්න.එක හුස්මට කියවන්න පුලුවන් මරු පොතක්!
A nice book about artificial intelligence from a Sri Lankan, describes main concepts of AI using a friendly story approach a book not to miss guys …………….
written by Prof Asoka S Karunananda -The Dean, Faculty of Information Technology, Katubedda, Moratuwa Sri Lanka