poemsකවිවිරහව by CreativeRosh ජූලි 6, 2012 written by CreativeRosh ජූලි 6, 2012වින්දෙමි එකම හැගීම කලක්,ගතවුනත් ඒ කාලය මට මහ මෙරක්ගියත් අමතකව සිතක්,මතක් වෙයි ඒ හිතට නුබ තව බොහෝ කලක්….හුදකලාව හොරා ගෙන මගෙ සිතත්.විඩාව දරාගන්නට බැහැ තව තවත්.ජීවිතයේ ජීවත් වන්න මිසක්….පලක් නැහැ තැවීමෙන් මටත්…ඔබටත්…..ඒත් මේ හිතත්…දුකත් තවත් එක ඇරබුමක්…..Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Related 0 comment 0 FacebookTwitterPinterestLinkedinEmail CreativeRosh previous post සිරවුනු හැගුම්……. next post යාපනය චාරිකාව Related Posts ඔය ඇස් දෙකට සගවන ආදරෙන්…… ඔක්තෝබර් 14, 2012සිරවුනු හැගුම්……. ජූනි 18, 2012පාරේ හමුවු පොඩ්ඩාට………….. ජූනි 18, 2012වන්දනාව…… ජූනි 18, 2012මවුනි වදිමි ඔබෙ පා යුග අදරින……. ජූනි 18, 2012මහා මේරුව ලග…………. ජූනි 18, 2012Leave a Reply Cancel reply