මෙන්න දිනුම ගන්න දැන්මකෑගසනා ඔබ දැක්කමදිනුමක් නැතිවද ඔබ හටහිතුනා මට එහෙම ටිකක් අනුන්ට වාසනාව විකුණනඔබ හට නැත එය පිහිටාඋත්සාහය එය පරදනබව දැනෙනවා…
Category:
කවි
කාන්ති දෙන නීල කැලුම්පාන්න මුදු සීත බැලුම්ගේන්න මගෙ සිතට පැතුම්පේන්න සුභ සිහින නිතින්……. ශාන්ත නුබෙ ලෝල ගමන්සවන් පිනන කෝල වදන්සිත්ගත් මගෙ සිහින…
කදුල සුසුම ලිප ගිනි මොලවා දුරු කරඅළුයම නෙත් පිනි බිදෙන් මෝදු කරසිප් මල් පුබුදාලන්නට වෙහෙසෙනමවුනි වදිමි ඔබෙ පා යුග අදරින සතුට සදන…
මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලිහිණීකවදා රැගෙන එන්නද නුඹ වැහි පේවීහඩනා නෙතු පියන් ඇත නදුලින් වියැකිනිල්ලක් නොදකින්ට කල පින් මදි වාගේ මද්දහනට එබෙන…
Ae Mere Humsafar Here SongMovie :Qayamat Se Qayamat Tak Music Director :Anand Milind Singer(s) :Alka Yagnik, Udit Narayan Lyricists :Majrooh Sultanpuri සහකාරියේ..මගේ ජීවිතේ…
යාන්තමට සිනහ නගා සාන්තවම යන්න ගියා කාන්දමට ඇදෙන ලෙසා හදවත නුඉ වෙත ඇදුනාකාන්තිමත් කැලුම් නගා නා දළු වැනි දෙතොල් සලා මිණි කිංකිනි…